IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රස්තපනතට එරෙහිව පා ගමනක්

(අමදෝරු අමරජිව)

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා  මහජන පෙත්සමකට අත්සන් කිරීම ත්‍රිකුණාමලය සිවන්කෝවිල් භූමියේදි අද සිදුවිණි

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ  තරුණ පෙරමුණ හා සර්වජන යුක්ති සංවිධානය සමග එක්ව කංකසන්තුරෙන් ආරම්භ කළ මෙම අත්සන් ගැනීම හම්බන්තොටින් අවසන් කිරිමට නියමිතය.

මෙම අවස්ථාවට එක් වු ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ තරුණ පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සභාපති හිටපු උතුරු පලාත්සභා මන්ත්‍රි එස්.සුගිර්දන් මහතා පැවසුවේ මෙම පනත මගින් දෙමල අයට පමණක් නොව සිංහල, දෙමල, මුස්ලිම් යන සියලුම දෙනා අත්අඩංගුවට ගැනිම සිදුවන බවය.මෙම පීඩා කාරි පනත අහෝසිකරණ ලෙස රජයට බලපෑම් කරන බවද හෙතෙම පැවසීය.

 



අදහස් (7)

ත්‍රස්තපනතට එරෙහිව පා ගමනක්

Bamunuarachchi Sunday, 18 September 2022 06:47 AM

ත්‍රස්තයෝ නැතිනම් ආනාගත ත්‍රස්තයෝ ත්‍රස්ත පනත එපාකීම එකත් හරියට මිනීමරුවෝ මරණීය දණ්ඩනය ඉවත් කරන්න ඉල්ලනවා වගේ, හොරු හිරදෙවල් එපා කියනවාගේ. දෙමල ඩයස්පෝරාව මුදල් ගෙවා කරවන පාගමනක් මේක..ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා සිටීමත් ත්‍රස්තවාදී ක්‍රීයාවක් ලෙස සලකා පනතට අනුව ක්‍රීයා කරන්න. LTTE ත්‍රස්තයෝ හම්බ ත්‍රස්තයෝ දෙකොනින් හිනාවෙනවා ඇති සටන් කරපන් මචෝ අපි යටින් මොරල් සපෝට් එක දෙන්නම් කියලා.

:       5       12

Demuni Uduwara Sunday, 18 September 2022 08:48 AM

ඒක අනිවාර්යයි!

:       2       5

මහසෙන් Sunday, 18 September 2022 08:53 AM

මේකට විරුද්ධව ඉන්නෙ අනිවාර්යයෙන් දේශීය හා NGO ත්‍රස්තවාදීන් . නීතිගරුක සාමාන්‍ය ජනතාව මෙවන් දෙයක් දන්නෙත් නෑ.

:       4       11

maheshperera Sunday, 18 September 2022 12:16 PM

ජයවේවා

:       1       8

tharushaumesh Sunday, 18 September 2022 12:21 PM

මෙහි ප්‍රධානම ත්‍රස්තයින් වන්නේ දේශපාලුවන්ය

:       3       9

nimalfernando Sunday, 18 September 2022 12:35 PM

කන්න බොන්න නැතිව පාගමන් යන එක ඉදිරියේදී දැක ගන්න පුළුවන්

:       0       6

Prase Sunday, 18 September 2022 03:03 PM

තවටිකක් කල් යනකොට ලංකාවේ පොලිසි, උසාවි වහන්න කියලා පාගමන් යයි.. මේවා විහිළු...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site