IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ත්‍රස්ත පනතට අලුත් මුහුණක්

(ඩයනා උදයංගනී)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්‍ෂණ පනත නමින් නව පනතක් ගෙනඒමට රජය කටයුතු කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 සිට ක්‍රියාත්මක පනතක් බවත්, එහි ඇති ඇතැම් කොන්දේසි වෙනුවට ලිහිල් කොන්දේසි ඇතිකර ජාතික ආරක්‍ෂණ පනත යනුවෙන් නව සංශෝධන ඇතුළත් පනතක් සකසා ඇති බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එම පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (2)

ත්‍රස්ත පනතට අලුත් මුහුණක්

sharm warn Tuesday, 23 August 2022 05:53 PM

මොන මගුලක් කියලා හරි මේ කාපාලුවෝ අන්තිමට මිනිස්සුන්ට ඉන්න බැරි රටක් හදනවා ඒක නම් අනිවාර්යයි. උන්ට දැනෙන්නේ තව සතියක් විතර යද්දී. උන්ටත් කන්න, බොන්න, යන්න බැරි වෙනකොට.

:       0       1

Perera Wednesday, 24 August 2022 01:01 AM

පරණ කසාය අලුත් බෝතලේකට දාලා ජනතාවට පොවන්න වගේ යන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site