
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ගෝනපොල කෝරළඉම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී තීරෝද රථයක අනතුරකින් පුද්ගලයකු මිය ගොස් රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කළ බව මොරගහහේන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 62 ක දෙදරු පියකි.
මියගිය පුද්ගලයා ඉදිකරමින් පවතින ඥාති නිවසක තවත් පෙදරේරුවෙකු සමග ඉදිකිරීම් කටයුතුවල නිරතව සිට රාත්‍රී ආහාර ගැනීම සඳහා හොරණ කොළඹ මාර්ගය හරහා මාරුවීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
තුවාල ලද රියදුරු ඥාති කාන්තාවක් සමඟ දානමය පින්කමකට සහභාගී වී නැවත නිවස කරා පැමිණෙමින් සිටියදී පාර මාරුවෙමින් සිටි මිය ගිය පුද්ගලයාගේ ඇඟේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණයවී ඇත
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රීවීල් අනතුරකින් අයෙක් මරුට : කතක් රෝහලට