
(එම්.සුසිල් පියන්ත)
ඇල්පිටිය පිටුවල ගරාජයක අද (4) පස්වරුවේ ඇතිවූ පිපිරිමකින් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ ගරාජ් හිමියා පිළිස්සුම් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ඇල්පිටිය පොලීසිය කියයි.
තීරෝද රථයක් අලුත්වැඩියා කටයුත්තක් සඳහා ඉදිරිපස ඉස්සීම සඳහා යොදා ගත් බැරලයක් පිපිරි ඇතිවූ ගින්න නිසා පෑස්සුම් කටයුතු කළ ගරාජ් හිමියා පිලිස්සී බරපතල තුවාල ලබා ඇති බවද පොලීසිය කියයි.
මේ සමගම ඔහු පෑස්සුම් කටයුතු සිදු කළ තීරෝද රථයද මුළුමනින්ම ගින්නට හසු වී අලු වී ගොස් ඇති බවද පොලීසිය කියයි.
මේ අනතුරින් බරපතල පිළිස්සුම් තුවාල ලැබු ගරාජ් හිමියා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝදය හදද්දී පිපිරිමක්
සුනිමල් Wednesday, 05 June 2024 06:39 AM
සුසිල් වාර්තාවක් ලියා අවසන් කර දෙවරක් වත් කියවා දෝෂ නිවැරදි කරන්න උත්සාහ කලොත් සාර්ථක වාර්තාකරුවෙක් වෙන්න පුළුවන් වේවි
සිරිල් දන්දෙනිය Wednesday, 05 June 2024 04:58 PM
බැරලය පුපුරා යාමට හේතුව...!