
(ප්‍රසාද් රුක්මල් )
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු ට පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද විසිකර දැමූවයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු මේ මස 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට පස්සර මහේස්ත්‍රාත් උදිත සම්පත් ගුණතිලක මහතා නියෝග කළේය.
මඩොල්සිම බටාවත්තේ පදිංචි 34 හැවිරිදි එක්දරු පියෙකු සහ රථ වාහන බ්‍රෝකර්වරයෙක් වන මඩොල්සිම බටාවත්තේ පදිංචි 39 හැවිරිදි සිව්දරු පියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු මෙසේ ඝාතනයට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd