IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රිෙරා්ද රථය නුවරඑළියේදී ගිනි අරගෙන

(ආර්.එෆ්.එම් සුහෙල්)

 එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් (25) දින පස්වරුවේ ගිනිගෙන ඇති බව  නුවරඑළිය පොලිසිය පැවසිය.

නුවරඑළිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ත්‍රි රෝද රථයට ඉන්ධන ලබා ගෙන නුවරඑළිය ලවර්ස්ලිප් ප්‍රදේශයෙ පිහිටි නිවස කරා ත්‍රි රෝද රථය ධාවනය කරන අවස්ථාවේ නුවරඑළිය නගරයේ බස් නැවතුම් පලට යාබදව   පිහිටි නගර සභා පුස්ථකාලය අසලදි ත්‍රි රෝද රථයේ එන්ජිම දෙසින් ගින්න හටගෙන ඇත.

ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ ඒ අසල සිට පිරිසක් ගින්න පාලනය කිරිමට විවිධ අයුරින් උත්සහ කලද එය ව්‍යාප්ථ වු අවස්ථාවේ ඒ අසල පිහිටි  වෙලදසැලක තිබු ගිනි නිවන උපකරණයක් රැගෙන විත් ත්‍රි රෝද රථයේ ඇවිලෙමින් තබු ගින්න නිවා දැමිමට එම වෙලදසැලේ සේවකයා සමත් විය.

ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ මව , පියා සහ දියනිය ගමන් කර ඇති අතර , ත්‍රි රෝද රථය ධාවනය කර ඇත්තේ පියා විසින්ය.

ගින්නේන එම තිදෙනාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය කියයි.



අදහස් (0)

ත්‍රිෙරා්ද රථය නුවරඑළියේදී ගිනි අරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site