(යොහාන් භාසුර)
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට යෝජනා නොකර බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.
පෙර අවස්ථා දෙක තුනකදී පෙට්‍රල් මිල රුපියල් 100 කින් අඩු වූ විට ගාස්තු පහළ නොදැමූ නිසා මෙවර ගාස්තු ඉහළ නොදමන බව ද ධර්මසේකර මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළ දැම්මොත් අපි ත්‍රී වීලර් වල යන්නෙත් නැහැ.