(යොහාන භාසුර)
බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව සඳහා https:// Wptaxi.lk යන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය ලීටර් 10 ක් බවට පත් පත්කිරීමෙන් පසුව නැවත ලියාපදිංචි විය යුතු බවත් මෙම වැඩසටහන පළමුවෙන්ම බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වන බවත් එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ සඳහා අදාළ වෙබ් අඩවිය හරහා හෙට (1) සිට ලියාපදිංචි විය හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්
ගහනවා අදිනවා පෝලිමට යනවා වෙයිද ? පොඩි පොඩි ෂෙඩ් දාගන්න එකක් නෑ නේද ?