IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ත්‍රි‘මලේ සිසුවියන් හැත්තෑවකගේ ප්‍රතිඵල අත්හිටුවලා

(අමදෝරැ අමරජීව)

ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගය පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ  විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පවසයි.

අඩි විස්සයි විස්සේ පන්ති කාමරවල විභාග ශාලාව පවත්වාගෙන යෑමේදී සිදුවී ඇති බව කියන විභාග අක්‍රමිකතාවයක් හේතු කොටගෙන මෙම ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත් දැනට විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දැනගන්නට ඇත. 

මෙම විදුහලේ සිසු සිසු වියන් එකසිය හතලිස් එක් දෙනකු විභාගයට  අයදුම්පත් පුරවා ඉදිරිපත් කර ඇත. ඉන් 43 දෙනකු සිසුන් වන අතර සෙසු පිරිස සිසුවියන් වේ. 

ඉන් 114 විභාගයට පෙනී සිට ඇති බවත් එම පිරිසෙන් 44 දෙනකුගේ  ප්‍රතිඵල නිකුත් වී ඇති බව විදුහල්පතිවරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා හමුවු මෙම සිසුවියන් තමන්ට සිදුවි ඇති අසාධාරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.

ත්‍රිකුණාමලය සහිරා විදුහලේ මෙම සිසු සිසුවියන් විභාගය ලියා ඇත්තේ එම විදුහලේම ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයක බව දැනගන්නට ඇත .

 

 



අදහස් (16)

ත්‍රි‘මලේ සිසුවියන් හැත්තෑවකගේ ප්‍රතිඵල අත්හිටුවලා

Kahawita Wednesday, 19 June 2024 04:22 AM

මේ ගොල්ලා දවසට 5 වතාවක් ආගම කියෙව්වට ලංකාවේ කරන තරමක් හොර වැඩ කරන්නේ මේ අය තමා

:       26       129

Sellaiyah Wednesday, 19 June 2024 06:13 AM

තමන්ගෙ පාසලේම විභාග ලිවීමට දුන්නාම වංචා දූෂණ කරන්න ඉතාමත් පහසුයි විභාග ශාලාවේ වැඩ කරන්න එන්නෙ භාහිර පිරිසක් වුනත් පාසලේ අයට ඕන ආකාරයට කටයුතු කරන්න පුළුවන් එනිසා විභාග පැවැත්වීම සාධාරණයක් වෙන්න නම් පාසල් මාරුකර විභාග පැවැත්වීම කරන්න ඕන කොහොමත් ඇදුම ඔවුන්ගේ අනන්‍යතාව වුනත් ඒකත් අක්‍රමිකතා වලට හේතුවක් වෙන්න පුළුවන් ඇති

:       32       89

Muthu Wednesday, 19 June 2024 06:29 AM

ඔය වැඩේ ඔය පැති වල ගජරාමෙට වෙනවා ඒ කාලේ ඉඳන්ම.....අලුත් දෙයක් නෙවේ....

:       11       94

Uddika Wednesday, 19 June 2024 06:41 AM

එක පාරකුත් මූණවල් වහං ඇවිත් වෙන එවුන් උන්ගේ විභාග ලියලා අහු උනානේද?

:       9       82

PathimaWednesday, 19 June 2024 03:17 PM

නැහැ තාම අපේ ඡන්ද ටික නිසා අපේ නිදහස වරප්‍රසාද අපිට ලැබෙනවා. ඔහෙලට එහෙම නැහැ. ඒකට අපිලා පලි නැහැ. දිස්ත්‍රික්ක පදනම නිසා අසාධාරණය වන්නේ අපිත් එක්ක ඉන්න දෙමළ අයට මිසක් ඔහෙලට නොවේ.

:       38       9

ජගත් පෙරේරා Wednesday, 19 June 2024 06:53 AM

සෙන්දිල් වගේ ඉස්කෝලේ නොගිය එකෙක් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ කොහොමද?

:       6       74

වීර Wednesday, 19 June 2024 08:22 AM

ඔලුව වහං ඇවිත් ආගමට මුවා වෙලා වෙන අයත් ලිනයවා.. ජාතික හැදුනුම් පත් වෙනස් කරලා ලියනවා. ඒ නිසා මෙයාලාගේ අනන්‍ය තාවය ආගම මූලික කරගෙන පේන්න දෙන්නෙ නෑ. වෙන අය ලියනවා. අන්තවාදී පාසල් වලදී ඒ අයත් ඒකට උදව් දෙනවා. ඒ නිසා අනිත් දරුවන්ට අසාධාරණයක් වෙනවා.

:       9       90

saman Wednesday, 19 June 2024 08:25 AM

දෙමල මුස්ලිම් අය උසස් ප්‍රතිඵල ගන්නේ මේ ක්‍රමයට තමයි

:       14       97

රංබොඩ Wednesday, 19 June 2024 10:39 AM

දෙමළ සහ දෙමළ බස කතා කරන අරාබි ආගම වැළඳගෙන හිසේ සිට රෙදි පෙරවාගෙන සිටින උදවිය එදා සිටම විභාග සඳහා අතිශය වසයෙන් වංචා කරන වග මම අසා සහා කියවා ඇත්තෙමි. ඔවුන්ගේ ජාතියේම ගුරුවරුන් ද මේවාට හවුල්ය. වංචාවෙන් තම වර්ගයා උස්සා තැබීමේ නීච උත්සහාය ඔවුන්ට හැමදාම ඇත.

:       13       96

බද්රානි Wednesday, 19 June 2024 02:31 PM

ඒ කාලේ දෙමළ සිසුන් විභාග හොඳින් සමත්වී විශ්ව විද්‍යාලවලට තේරෙන එකට විරුද්ධව තමයි ඔය දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් හඳුන්වා දුන්නේ.... ඇත්තටම ඒ කාලේ ඉගෙනගත් ද්‍රවිඩයින් දක්ෂයි. ද්‍රවිඩ වෛද්‍යවරු වුණත් කරුණාවන්තයි. දැන් විශාල වශයෙන් මුස්ලිම් සිසුවියන් පවා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට නැඹුරුවී සිටිනවා... කුහක හින්ගලයාට මේක දරාගන්න බැරිකමක් තමයි තියෙන්නේ... මම කියන්නේ කොතැනක හෝ යම් අකටයුත්තක් සිදුවෙනවා නම්, එම අවස්ථාවේදීම නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න තරම් අධ්‍යාපන අමාත්‍යංශයට හැකියාවක් නැද්ද..? දැන් ඔය කියන විදිහට කලිනුත් එවැනි අත්දැකීම් තියනවා නම් මේ දක්වා ඒ සම්බන්ධයෙන් මොකද කළේ..? මම කියන්නේ මේක මේ රටේ සියලුම විභාග සඳහාම පොදුයි. හොර තක්කඩිකම රජයන රටක, මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලවල් සකස් කළ යුතුව ඇතත් එසේ නොකරන්නේ තක්කඩි කමටම තමයි. අවසානයේ එක සිසුවෙක් හෝ දෙදෙනෙක් කළ වරට සියලුම සිසුන්ට සිදුවන අසාධාරණය ගැන කතා කරන්න බල්ලෙක් වත් නැතුව යයි.. නීතිඥ විභාගයත් හොරට ලිව්ව රටක මේවා මොනවාද නේද..?

:       75       12

ඇන්ඩ්රු සෙබඩවිල Wednesday, 19 June 2024 02:36 PM

ජාජබ රජයක් යටතේ මෙම සිසුවියන්ට සාධාරණයක් ඉටු කරනු ඇත. කැමැති ලෙස විභාගයට ලිවීමට ද පහසුකම් සලසනවා ඇත. ඔවුන්ගේ ඇඳුම ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකමකි. එය වෙනුවෙන් ජාජබ හැමවිටම පෙනී සිටිනු ඇත.

:       41       8

නමWednesday, 19 June 2024 04:43 PM

ආනන්ද මොණරවිල ස්මාට් වෙලා නම වෙනස් කරලාද?

:       0       32

janabala asamagi Wednesday, 19 June 2024 03:19 PM

එජාප රජයක් යටතේ මෙම සිසුවියන්ට සාධාරණයක් ඉටු කරනු ඇත. කැමැති ලෙස විභාගයට ලිවීමට ද පහසුකම් සලසනවා ඇත. ඔවුන්ගේ ඇඳුම ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකමකි. එය වෙනුවෙන් ejapa jabos හැමවිටම පෙනී සිටිනු ඇත.

:       13       37

ජයනාත් Wednesday, 19 June 2024 04:15 PM

මෙවර උසස් පෙල ප්‍රතිඵල වලින් ඉහළින් ම ඉන්නෙ උතුර, ඊලඟට නැගෙනහිර ... ඉහළම ප්‍රතිඵල යාපනය, කිලිනොච්චිය , මඩකලපුව ... මේව දුෂ්කර දිස්ත්‍රික් 16ට ඇතුළත් ... වැරැද්ද කොතනද... දැඩි අවධානය ට...

:       1       28

Ruwan De Silva Wednesday, 19 June 2024 08:47 PM

සිංහල, දෙමළ, බර්ගර් අය ජාති ආගම් භේදයකින් තොරව අදින්නේ එකම පාසල් ඇදුම. ඇයි මුස්ලිම් ගෑනු, පිරිමි ළමයි වෙනම ඇදුම් අදින්නේ? එහෙම බැලුවම සිංහල, දෙමළ ළමයිටත් තොප්පි දාගෙන මුහුණ වහගෙන ඇවිල්ලා ලියන්න පුළුවන් ද? ලංකාවේ නැගෙනහිර පාලාත නිකං වෙනම රටක් වගේ පාලනය වෙන්නේ අනිත් එක විවාහ නිතී වුණත් ඒ අයට වෙනම ඇයි? එහෙම බැලුවම ලංකාවේ විශේෂ වරප්‍රසාද ලැබෙනවා මුස්ලිම් අයට, දෙමළ සිංහල අය දෙවන පන්තියෙද? එක රටකට එක නීතියක් තියෙන්න ඕනේ.

:       0       1

Bunny Preena Thursday, 20 June 2024 11:07 AM

ඊර්ෂියාව සුව කළ නොහැකි භයානක රෝගයක්

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 1002 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 293 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 112 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 997 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 703 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 239 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site