(සමන් කේ. ගමගේ)
තිරප්පනේ ඇඟලුම් කම්හලක සේවකයනට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ආසාදිතයින් 13 දෙනකු වාර්තා වු බව තිරප්පනේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
සේවක සේවිකාවන් 19 දෙනෙකු සඳහා කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී මේ බව අනාවරණය වී ඇත.
අහඹු ලෙස සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා විය. ඉන් දෙදෙනක් ඇඟලුම් කම්හලේ සේවකයින් විය. ඔවුන් දෙදෙනා කටුනායක හා කුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd