ජෝර්දානයෙහි රැකියාවක් සදහා පිටත්ව ගොස් මේ වන විට කිසිදු තොරතුරක් නොමැති වැලිගම, වැල්ලත්ක, බණ්ඩාරනායක මාවත, 163/7 ලිපිනයේ පදිංචිව සිටි කේ.එම්.ජී.යමුනා දර්ශනී කාරියවසම් මහත්මිය පිළිබඳව තොරතුරක් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
යමුනා මහත්මිය 1993.11.11 දින ජෝර්දානය බලා පිටත්ව ගොස් ඇති අතර, ඇය පිළිබදව කිසිදු තොරතුරක් මේ වන විට සොයාගත නොහැකි වී තිබේ.
මැය පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ (III) අංශයේ 0112- 864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස කාර්යාලය ඉල්ලා සිටී.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd