(සනත් ගමගේ)
අම්බලන්තොට නෝනගම ප්‍ර දේශයේ දී මත්කරල් 490 ක් සමඟ පුද්ගලයකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අම්බලන්තොට හා ඒ අවට ප්‍රදේශයන්හි තරුණ තරුණියන් හා පාසල් ළමුන් ඉල්ලක්ක කර ගනිමින් බෙදා හැරීමට ගෙනා මත් කරල් 490ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස වුරුදු 24ක් පමණ පුද්ගලයකු වන අතර ඔහු අම්බලන්තොට උහපිටගොඩ සමාධිගම ප්‍රද්ශයේ පදිංචි කරුවෙකු බවයි පොලිසිය සදහන් කරන්නේ.
ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යාලයබලකා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.පියතිලක මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයන්ට ගෙනා මත් කරල් සමග අයෙක් මාට්ටු