
(රෝහණ සමරවීර)
මැර කණ්ඩායමක් ඇඹිලිපිටියේ තරුණයකු පැහැරගෙන කැලෑ ප‍්‍රදේශයක රදවාගෙන තියුණු අයුදවලින් පහර දෙද්දී කුට්ටිගල හා ඇඹිලිපිටිය පොලිසිය ඒකාබද්ධව කචිචිගල ප‍්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී හේතුවෙන් එම තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
තුවාලකරු රෝහල ගත කළ බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය කියයි.
ඇඹිලිපිටිය කිරුලවැල්කටුව ප‍්‍රදේශයේ පදිංචි අවිනාමත තරුණයකු මෙසේ පහර කෑමට ලක්ව ඇතැයි ද පොලිසිය කියයි.
පොලිසිය එම ස්ථානය වටලන ව්ට අපරාධකරුවන් වෑන් රථයකින් පළාගොස් ඇති අතර එක් සැකකරුවකු මහත් පරිශ‍්‍රමයක් යොදා අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම අපරාධය සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සැකකරුවන් මුහුණු පොතට මුදා හැරීමට හේතුවෙන් සැකකරුවන් හදුනා ගැනීම පහසුවී ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයකුට මැර ප්‍රහාරයක්