(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයකට තරුණයකු සමඟ පැමිණි 16 හැවිරිදි දැරියගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමග කාමරයේ රැඳී සිටි බව කියන තරුණයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය දැරිය තවත් කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු සමඟ ඊයේ සවස පස්මහල් හෝටලයට පැමිණ කාමර 2 ක් කුලියට ඉල්ලා ඇති අතර ඔවුන්ට තෙවන මහලේ කාමර දෙකක් කුලියට ලබා දී තිබූ බව පොලිසිය කියයි.
16 හැවිරිදි දැරිය සමග සිටි තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
තරුණිය පැන්නාද වැටුනා දැයි දැනගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයකු සමග හෝටලයට ආ දැරියගේ නිරුවත් සිරුර සොයා ගනී
sukitha Sunday, 07 May 2023 10:10 AM
මම බකිංහැම්...
පැරකුම් Sunday, 07 May 2023 02:22 PM
අද සමාජය කොතරම් දුරට දූෂිතදැයි කීමට තවත් එක් උදාහරණයක් මේ...