IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


තරුණියක පැහැරගෙන ගොස් දූෂණය කරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ෂේන් සෙනෙවිරත්න)

කඩුගන්නාව හතරලියද්ද බුදු පිළිමය  ආසන්නයේ දී 18 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් ආ හතර දෙනකු පැහැරගෙන ගොස්  පොත්තපිටිය  කුරුලු වැව ඉස්මත්තේ දී ඇය දූෂණය කර ඇති අතර අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කර පලා ගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.

මෙම තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.

පැහැරගෙන යෑමට යොදා ගත් ත්‍රීරෝද රථය තුළදීම එක් පුද්ගලයකු ඇය දූෂණය කිරීමෙන් පසු අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කළ බව තරුණිය පොලිසියට පවසා ඇත.

මෙම සිව් දෙනා කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයක් පානය කර මත් වී සිටි බව පෙනී ගිය බව ද තරුණිය පොලීසියට පවසා ඇතැයි කියති.

මෙම සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයකු දැනටමත් හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (6)

තරුණියක පැහැරගෙන ගොස් දූෂණය කරලා

sinasena Wednesday, 31 May 2023 03:59 PM

ස්ත්‍රී දුෂකයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න..

:       3       64

ගජමෑන් Wednesday, 31 May 2023 05:03 PM

ඒකට නම් මාලිමාව ජයග්‍රහණය කරන්නම ඕනෑ... නැත්නම් කවදාවත්ම අත්සන් කරන්න කෙනෙක් ඇත්තේම නැහැ..

:       15       35

Anil indikaThursday, 01 June 2023 06:08 AM

අනිවාර්යයෙන් ස්ත්‍රී දුෂණ කරන තිරිසනුන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන

:       0       4

සමන් Wednesday, 31 May 2023 05:21 PM

මාලිමාව ගැන හීන දකින්නේ ගජමෑන්ලාම තමයි...

:       24       23

himali Wednesday, 31 May 2023 07:04 PM

ඕක කවදා හරි දවසක් ගැහුණුන්ට පිරිමියෙක් කරනවා. හනිමූන් දවසේ උත්සවයක් අරන් කරන්නෙත් ඕක.

:       21       5

ජුනයිඩ් නානාThursday, 01 June 2023 08:37 AM

අරගලයේ එළදෙන(ගොනා) himali. ඔහේලා ගෝල්ෆේස් එකේ අරගලය කිය කිය කෙරුවෙත් ඕකමනේ. පෙරෙට්ටංට, ජෙප්පංට නං ඔවුවා සුළු දේවල්.!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 361 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site