(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලැස්ම යටතේ මූලික අරමුණක් වන නියෝජිත ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා තරුණයන් බළ මුළු ගැන්වීම වෙනුවෙන් කටයුතු කරන තරුණ නියෝජිතයෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.
පාර්ලිමේන්තු රැස්වීම් නිරීක්ෂණයට මෙන්ම ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ මැතිවරණ ක්‍රියාවලිය අතර සහ සම්බන්ධතාවය මඟින් ප්රජාතන්ත්රවාදය පෝෂණය වන ආකාරය පිළිබඳ විමර්ශනයට ද මෙහිදී ඔවුන්ට අවස්ථාව සැලසිණි.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පියවරකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුව ගැන කියා දෙයි
විපරමා Saturday, 30 August 2025 12:44 PM
පාර්ලිමේන්තුවේ සීලාචාර විදියට හැසිරෙන හැටිත් ඉගැන්නුවා නම් තමා හොඳ