(සුජිත් හේවාජුලිගේ )
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කොවිඩ් ආසාදනයවූ "තෝර්" නමැති කේසර පිරිමි සිංහයාගේ නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීම නිසා විශේෂ ප්‍රතිකාර යළි අරඹා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
එමෙන්ම සිංහයාගේ සමෙහි තුවාල ද හටගෙන ඇති බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සිංහයාගේ සෞඛ්‍ය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවත් සත්වෝද්‍යාන ප්‍රධානීන් ඒ ගැන අවධානයෙන් පසුවන බවත් ඔහු පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය ආවත් හරි පාඩුවේ ඉන්න සත්තු ටිකටත් ඉන්න නැහැ.
මිනිස්සුත් ඇතුළුව... ඇයි මේ අයනේ කොරෝනා ගෙනාවේ..?