
(සුජිත් හේවාජුලිගේ )
කුමන තර්ජන ආවත් මත්පැන් ප්‍රමිතිය හා ස්ටිකරය අනිවාර්ය කිරීම ඇතුළු නීති රැසක් ලබන මස 1 වෙනිදා සිට ගෙන එන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පැවසීය.
මත්පැන් ප්‍රමිතිය අනිවාර්ය කිරීම නිසා මත්පැන් නිෂ්පාදනය සියයට 9 කින්ද සුරාබදු ආදායම සියයට 17 කින්ද වැඩිවූ බව හෙතෙම සඳහන් කළේය.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොඳින් දන්නවනේ... දාන් අදිනවා වගේ කොටුවෙන් කොටුවට පැන්නා..
අරක්කු වලට මොන ප්‍රමිතිද මහත්තයෝ? මේ දවස්වල මිනිස්සුන්ට කන්න දෙන විදියක් බලන්න.
ජොන්ස්ටන්... පිළිතුරු දෙයි- උතුරු මැද පලාතේ විශාලතම මත්පැන් සුපර් ස්ටාර්
ඔවුන් එහි සදාචාරාත්මක රැකියාවක් කරන්නේ නම්, රටේ ආර්ථික ප්‍රශ්නයෙන් අඩක් විසඳා ගන්න පුළුවන්. අවාසනාවට මේ තක්කඩියන් මොනතරම් ලොකු කතා තිබුණත් සුපුරුදු පරිදි දූෂිත මාර්ග දිගටම කරගෙන යනවා.
ඔහොම කරගෙන යන්න... සල්ලි මුද්‍රණය කරන්නෙත් ලංකාවේ... එහෙව් රටේ මත්පැන් ස්ටිකරය රටින් ගෙන්නනවා. ඔය ඔක්කොම හොරු. පුළුවන් නම් ඔක්කොම විකුණන් කනවා.