මහින්ද නිශ්ශංක
තිරිඟුපිටි වැඩි මිලට අලෙවි කළ සිල්ලර වෙළෙදුන් 100 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.
පාලන මිලට වඩා වැඩිමිලට තිරිඟුපිටි අලෙවි කරන වෙළෙදුන් සොයා ඊයේ (8) පෙරේදා (7) දීප ව්‍යාප්තව සිදුකළ වෙළඳපොළ වැටලීමේ දී මෙම වෙළෙදුන් අල්ලා ගැනීමට හැකිවූ බව අධිකාරිය පැවසීය.
උපරිම සිල්ලර මිල රුපියල් 87 ක් වන තිරිඟු පිටි කිලෝව මෙම වෙළෙදුන් රුපියල් 90, 95 සහ 100 මිලට විකුණා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ නිවට ක්‍රියාව ? මිල වැඩි කළ අදාල ආයතනයට විරුද්ධව කටයුතු නොකර, සිල්ලර වෙලඳුන්ගෙන් මංකොල්ල කෑමක් වගේ දෙයක් මෙතන කරල තියෙන්නෙ.