මහින්ද නිශ්ශංක
රුපියල් 5.50 කින් වැඩිකළ තිරිඟු පිටිමිල නැවත අඩු කිරිමට ප්රිමා සමාගම ජිවන වියදම් කමිටුව අද (10) එකඟ වී ඇත.
තිරිඟුපිටි සඳහා මිල සුත්රයක් සකස්කර ක්රියාත්මක කරන තුරු තිරිඟු පිටි මිල අඩුකරන ලෙස ජිවන වියදම් කමිටුව කළ ඉල්ලීම අනුව මිල අඩුකර තිබේ.
අවසරයකින් තොරව හිතුමතේ තිරිඟු පිටි මිල වැඩිකිරිම ගැන අද (10) රැස්වූ ජීවන වියදම් කමිටුව ප්රීමා සමාගමට තදින් දොස් පවරා ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මේ දැන් මේ යන විදියට "මහබුරුව" තෝරන මහා කුලල්කෑ ගැනීමේ තරගය ලංවෙන කොට රත්තරන් කිලෝවක් වුණත් පිටි මිලටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන් වෙයි වගේ..
සාකච්ඡාව: මේ මල්ලිලා දන්නවද ඡන්දය ළඟ බව? අපි දන්නවා ඒ වුනාට මිල වැඩි නොකර කෝමද අප්පා? හරි හරි, අපි අවසර දෙන්නම්, ඒ වුනාට හදිස්සි වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉන්නවලකො මේ ඡන්දෙ ඉවර වෙන කල්. ඊට පස්සේ අවසර දෙනවද? දෙනවා ඕයි දෙනව. සභාව සතුටින් විසිර යයි. මිල යලි අඩු කෙරේ.
කියන්න ඇති ඡන්දෙන් පස්සේ මේ පාඩුවත් අල්ලලා වැඩිකර ගන්න දැනට පිටිමිල අඩුකරන්න කියලා