(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.
කිරිපිටි ආනයනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව පවසමින් ආනයන සහ අපනයන පාලකවරයා පසුගිය ජූලි මස 14 වැනිදා සිට ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය අත්හිටවූ බවත් ඒ හේතුවෙන් තිරිඟු පිටි ආනයනය කිරීමට නොහැකි වී ඇති බවත් ආනයනකරුවෝ කියති.
මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී තිරිඟු පිටි මිල ඉහළ යාමක් හෝ තිරිඟු පිටි හිඟයක් ඇති විය හැකි බවද ආනයනකරුවෝ සදහන් කරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තිරිඟු පිටි ආනයනයට අවසර ඉල්ලයි
Akila Print Thursday, 17 August 2023 01:22 PM
කිරිපිටිද.. තිරිගු පිටිද..
නරිල් Thursday, 17 August 2023 08:49 PM
හැම එකාටම තිරිගු පිටි ආනයනය කරන්න දුන්නාම ඡන්දෙට වියදම් කරන්නේ ඔයාලාද?