(විමුක්ති එස් රුද්‍රිගු)
පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා තෝරා ගත් වාහන සඳහා ආනයන සීමා මෙම සතිය තුළදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුවන්වැල්ල ප්‍රදේශයේදී ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් රථ වාහන ආනයනය කිරීම මේ වන විට නවතා දමා තිබුණද පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා තෝරා ගත් වාහන සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ ගැසට් නිවේදනය මෙම සතිය තුළදී බොහෝ දුරට නිකුත් කරනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තෝරාගත් වාහන කිහිපයක ආනයන සීමා ලිහිල් කරන්න යයි
ඉමදුවගේ Sunday, 13 August 2023 02:12 PM
වාහන අමතර කොටස් ලංකාවේ හදන්න බැරිනම් ඒවා ටිකක් ආනයනය සඳහා අවසර දෙනවා නම් හොඳයි. එතකොට සාමාන්‍ය ජනතාව තියෙන ඒවා රෙපයාර් කරගෙන කලක් පාවිච්චියට ගනීවි. ඇත්තටම මෙයිනුත් කියැවෙනවා ත්‍රීවීලර් ගේන්න පුළුවන් කියලා... එහෙනම් ඒවා විදුලියෙන් ධාවනය කරන්න පුළුවන් වුණොත් හොඳයි නේද? කොහොම වුණත් ලංකාවේ විදුලි ත්‍රීවීලර් හදනවා කියලා අහන්න ලැබුණා. ඒ නිසා ඒවා ගෙන්වීම නවත්වන්න..