IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් විරෝධතාවක

(අමදෝරු අමරජීව)

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් එකොළොස්දෙනෙකුට පනවා ඇති පන්ති තහනමට එරෙහිව අද (05) දහවල්  එම මණ්ඩපයේ සිසුන් පිරිසක් මණ්ඩපයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කරණු ලැබිය .

මණ්ඩපයේ ගැටලු සහ සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින සහ හඬ නගන සිසුන් මර්දනය කරන පාලනාධිකාරියට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බව පිඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කවින් කාවින්ද චතුරංග සිසුවා පැවසීය .

දිවා කාලයේ අධ්‍යාපන කටයුතුවලින් පසුව විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රවේශ දොරටුව ඉදිරිපිට දෛනිකව සිය අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩ විරෝධතාවයක් දියත් කරන බව මෙම පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.



අදහස් (2)

ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් විරෝධතාවක

රම්බොඩ Wednesday, 05 March 2025 09:51 PM

ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතයටම මනෝ උපදේශන මාලාවල් පවත්වා , පෞර්ෂත්ව වර්ධනය සහ ආකල්ප වර්ධනය කළ යුතුයි. ඉස්සර මාලිමාව මේවා පසුපස පොදි ගැහුණා. දැන් එයාලටම ඒවා විසඳන්න වෙලා. විශ්ව විද්‍යාල සිසු සිසුවියන් බොහෝ දෙනෙකුගේ ප්‍රජාණන දුර්වලතා තියෙනවා. ඒවා හදාගන්න ඕන.

:       0       2

Perera Thursday, 06 March 2025 04:06 AM

මුන් ඔක්කොමලගේ පන්ති තහනම් කරලා දාලා ඔය මණ්ඩපෙත් වහල දාන්න. මුන්ට නොමිලේ දෙන අධ්‍යාපනයේ වටිනාකමක් නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 793 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site