
තුර්කි සිරියා දේශසීමාවේ තවත් නව භූමි කම්පාවක් හටගත්තේය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙසය. තුර්කි බලධාරීන් පැවැසුවේ මෙම නව භූමි කම්පාවෙන් තිදෙනකු මියගිය බවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත්ය.
මෙම නව භූමි කම්පාවෙන් ද හානි සිදුවූයේ පසුගිය 6 වැනිදා සහ 7 වැනිදා තුර්කිය සහ සිරියාව කැලැඹූ රික්ටර් පරිමාණයේ ඒකක 7 ඉක්මවූ ප්‍රබල භූමි කම්පාවලින් සහ පසුකම්පනවලින් විනාශ වුණු නගර සහ ගම්මානවලටය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd