(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) 

බලන්ගොඩ  පෙටිටිගල  ප්‍රදේශයේ  දෙපිරික් අතර ඇති වු  ආරවුලක්  දුර  දිග යාමෙන්  තියුණු ආයුධයකින් පුද්ගලයකුගේ ගෙළ  කපා  ඝාතනය කර  ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

බලන්ගොඩ පෙටිටිගල මස්සැන්න කොටසේ පදිංචිව සිටි වෙිලායුදන් නන්ද ක්‍රිෂ්ණන්  නැමැති  32 හැවිරිදි  ත්‍රිරෝද රථ රියැදුරෙකු  මෙලෙස ඝාතනයට ලක් ඇත.

බහින් බස් විමක් දුරදිග ගොස් මෙලෙස  තවත්  පුද්ගලයකු විසින්  පිහියක්  සිදු කල පරද  දිමෙකින් මරණ කරැගේ  ගෙල කැපි මියගොස් ඇතැයි මුලික විමර්ශනවලදි අණාවරණය වෙන  බව  පොලිසිය පවසයි.

සිද්ධියට පුද්ගයන් 08  දෙනකු  අද  සැකපිට   අත්අඩංගුවට ගෙන  ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.