IMG-LOGO

තියුණු ආයුධයකින් ගෙල කපලා

(සනත් ගමගේ  )

හම්බන්තොට පොලිස් බල ප්‍රදේශයේ බූන්දල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට රුහුණු රිදියගම විලියම් මාවත පදිංචි අශේන් කාවින්ද ගුනසේකර  (31) විවාහක පුද්ගලයෙක් බව පොලීසිය කියයි.

මියගිය පුද්ගලයා වෙනත් ප්‍රදේශයක සිට බුන්දල කැලෑබද ප්‍රදේශයේ මාර්ගයක්  අසලට රැගෙන විත් එම ස්ථානයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර  ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධව හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාසීසීටීවී කැමරා සවි කරන පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පරීක්ෂණ පවත්වන හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතා කීය.

 


 

 



අදහස් (3)

තියුණු ආයුධයකින් ගෙල කපලා

Udhuli Tuesday, 28 March 2023 01:11 PM

බල්ලෝ බළල්ලු ගානට දැන් මිනිස්සු මරන්නේ. මිනිස්සු සත්තුන්ටත් එහා ගිහින්.මේවට මුලිකම හේතුව මිනිස්සු ආගමෙන් ධහමෙන් ඇත් වීමයි. අනික ගුණ ධහමින් තොර අධ්‍යාපන ක්‍රමය. මියගිය සොයුර ඔබ‍ට නිවන් දක්නා තුරු මෙවන් රුධුරු මටනයක් ඇත් නොවේවා... නිවන්සුව ලැබේවා ඔබ‍ට.!

:       0       4

Hafeel Tuesday, 28 March 2023 01:16 PM

රටේ නීතිය වල් වෙලා. දිනපතා නරක ආරංචි වැඩි වෙනවා මිස අඩුවීමක් දැක්නට නැහැ. ගිය සතියේ එක් පුද්ගලයකුගේ අත් දෙකම වෙන් වෙන්නට කපා, නැවත බද්ධ කරන්න බැරි විදියට අරගන ගිහින්. ඒ තරමට රටේ අපරාධය වෙඩි වෙලා. රටේ නීතිය හා සාමය ඇමතිට තියන චෝදනාවට ඔහු කිසිසේත්ම මේ තනතුරට සුදුසු නැහැ. පොලීස් සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසා රටේ අපරාධ වැඩි වෙලා. නීතිපති දෙපාර්තුමේන්තුව පිල්ලයාන් ඇතුළු බොහෝ අපරාධකරුවන්ගේ විභාග වූ නඩු ගණනාවක් දේශපාලන උවමනා මත ඉල්ලා අස්කරගන තියන්නේ. ඩයනා ගමගේ රටේ ආගමන නීතිය කඩ කළා කියල ප්‍රමාණවත් සාක්ෂි තියද්දෙත්, ඔහුව අත්අඩංගුවට ගන්න බැරි කොන්දක් නැති පොලීසිය මේ රටේ තියන්නේ.

:       0       8

kamal Tuesday, 28 March 2023 04:06 PM

ඔය ඉතින් දකුණේ උදවියගේ හැටි තමා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site