
(ළහිරු හර්ෂණ)
ගංගාරාම විහාරස්ථානය මඟින් සංවිධානය කර තිබූ "බුද්ධ රශ්මී" වෙසක් කලාපයට සමගාමීව රාජකීය තායි තානාපති කාර්යාලය මගින් පාසල් සිසුන් සඳහා සංවිධානය කර තිබූ ප්‍රශ්න විචාරාත්මක තරගයේ අවසන් වටය ශ්‍රී ලංකාවේ තායි තානාපති පොජ් හාන්පොල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.
මූලික වට සඳහා පාසල් අටක් නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත්ව තිබූ අතර අවසන් වටය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, තස්ටන් විද්‍යාලය හා දේවි බාලිකා විද්‍යාලය සුදුසුකම් ලැබූ අතර අවසන් තරගයේ ජයග්‍රහණය කොළඹ නාලන්දා විද්‍යාලය විසින් හිමිකරගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd