(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටිය තඹ කම්හලේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටින කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන 29 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වී නැති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට එරෙහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි විහිළුවක් කරලා නිදොස්කොට නිදහස් කරන්න ළමයෝ. ඔය ළමයා ඇස් බැඳගෙන තරාදියක් අතින් අරන් නරියෙකුගේ ඔඩොක්කුවේ වාඩි වෙලා ඉන්නේ. ඒක ඉතින් දැන් රටම දන්නවා.