IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


තමන්කඩුවෙන් ආසාදිතයන් 40ක්

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 40 දෙනකු හමුවූ බව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික දන්ගම්පොල මහතා ප‍්‍රකාශ පවසයි.

ඔවුන් සියලූම දෙනා හිඟුරක්ගොඩ කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකල බව කියයි.

එම ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති සංඛ්‍යාව 327කි.

ඔව්හු සියලූම දෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද වෛද්‍ය දන්ගම්පොල මහතා කියයි.

 



අදහස් (0)

තමන්කඩුවෙන් ආසාදිතයන් 40ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 55 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 264 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site