(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙබුවන ඇලේගොඩ දෙමහල් නිවසක් අසල අද (30) රාත්‍රී විශාල පිපිරීමක් සිදු වූ බව තෙබුවන පොලිසිය කියයි.
පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවත් නිවසේ දොර ජනෙල් වලට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
දෙමහල් නිවසේ වම්පස ප්‍රදේශයෙන් මෙම පිපිරීම සිදුවී ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථාන වෙනස් කරනකොටත් පුපුරනවා.