
(යොහාන් භාසුර)
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලුවලට වාහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා කොළඹ තැපැල් මූලස්ථානය ඉදරිපිටදී අද (1) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
එහිදී තැපැල් සේවකයෝ තැපැල් මූලස්ථානය ඉදිරිපිට මහ පාරේ වාඩිවී විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් සේවකයෝ මහ පාරේ වාඩිවෙති
abaran Thursday, 01 February 2024 03:10 PM
මේ උද්ඝෝෂන, වැඩ වර්ජන ඔක්කෝම මෙහෙයවන්නේ එක තැනකින්... ඉල්ලීම් ඉල්ලුවාට මේ අප්පුහාමිලාගෙන් වැඩිදෙනෙක් දැනට ලැබෙන වැටුපටවත් ගැලපෙන සේවයක් කරන්නේ නැහැ. වැඩට එන්නේ නැති අයට පාරේ උද්ඝෝෂණ කරන්න කියලා අලුතින් පිරිසක් අරගෙන මේ සේවාවන් කරගෙන යන්න. එතකොට ඔය අතිරික්ත සේවක ප්‍රශ්නයත් විසඳෙනවා...