(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියදුරන් පිරිසකගේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද අද රාත්‍රි ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.

ඒ අනුව කොළඹ කොටුව, බදුල්ල, මඩකලපුව, කන්කසන්තුරේ, ත්රීයකුණාමලය හා ගාල්ල දක්වා සහ එම පළාත්වල සිට කොළඹ බලා රාත්රීල තැපැල් දුම්රිය ධාවනය වේ.