(යොහාන් භාසුර)
තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ රුපියල් බිලියන 7 ක් හෙවත් රුපියල් කෝටි 700 ක අලාභයක් ලබා ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (17) පැවසීය.
මෙම තත්වය මත තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමේ කිසිදු අදහසක් නොමැති බවත් ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් රාජක් අමාත්‍යවරයා කීය.
තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බර ජනතාව පිට පටවන්න එපා. මෙලෙස පාඩු ලබන්නේ සේවක අතිරික්තයක් තිබෙන නිසයි.