
(මහින්ද නිශ්ශංක)
පාර්ලිමේන්තු මැතිවරණයේ අද (30) පැවැත්වෙන තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
අද දින මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිස්පති කාර්යාලය ඇතුළු සියලු පොලිස් ස්ථාන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව තිබෙන අතර අද දිනයට අමතරව අදාල කාර්යාල සදහා නොවැම්බර් 4 වන දිනද ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
අද පැවැත්වෙන තැපැල් ඡන්ද සලකුණු කිරීම නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 1000 ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇතැයි ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
135
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
758
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තැපැල් ජන්දය සලකුණු කිරීමට හැදුනුම්පත අනිවාර්යයි