IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තැපැල් ඡන්දයට වැඩිම පිරිස කුරුණෑගලින්

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පාවිච්චි කිරීම සඳහා වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් යොමු කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම අයදුම්පත් සංඛ්‍යාව 76977කි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් වැඩි පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටීම ඊට හේතුව බව මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට පසු වැඩිම අයදුම්පත් සංඛ්‍යාවන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 55191කි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා 712319 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.



අදහස් (0)

තැපැල් ඡන්දයට වැඩිම පිරිස කුරුණෑගලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site