
(ආරියරත්න රණබාහු)
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රධ භාවිතා කිරීම සැප්තැම්බර් මස 04 05 සහ 06 දිනවල සිදුකරන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව සැප්තැම්බර හතරවෙනිදා ඡන්දය භාවිතා කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැතිවරණ කාර්යාලය සහ පොලිස් නිලධාරීන්ට හිමි වේ.
එම දිනවලට සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට නැවත සැප්තැම්බර් 11 සහ 12 යන දිනවල ඊට අවස්ථාව ලැබෙන බව මැතිවරණ කොමිසමේ නිවේදනයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් ඡන්දෙට දින තුනක්