
(යොහාන් භාසුර)
එළඹෙන ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවකයන්ට ලබන මස 5 වැනිදා දක්වා අයදුම්පත් යොමුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
තැපැල් ඡන්ද අයදුම්පත් අඅඅගැකැජඑසදබිගටදඩගකන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව ද එම කොමිෂම වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS