(සුජිත් හේවාජුලිගේ )
තැපැල් ගාස්තු වහාම සංශෝධනය කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ගාස්තු වැඩි නොකළ හොත් තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑම දුෂ්කර වනු ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
කඩදාසි හිඟය නිසා බැංකු සහ වෙනත් ආයතන වලින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ලිපි ප්‍රමාණයද විශාල වශයෙන් අඩු වී ඇතැයි වාර්තා වේ.
පාඩුව අවම කර ගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතියකට එක් දිනක් වසා තැබීමටද රජයට නිර්දේශ ඉදිරිපත්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වෙනත් බොහෝ රටවල තැපැල් සේවය කරන්නේ පුද්ගලික අංශය විසිනි.එම රටවල තැපැල් සේවය ඉතාමත් කාර්යක්ෂම ය.
කරුණාකර පුද්ගලීකරණය කරන්න.
පාඩු ලබන තැපැල් දෙපාර්තමේන්තුව රජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතට පත්කරමු.