
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලාංකික පුරවැසියන් තුන්ලක්ෂ නව දහස් දෙසිය තිස් හතරක් ශ්‍රී ලංකාවෙන් 2021 වර්ෂයේදී පිටව ගොස් ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
වැඩිම පිරිසක් විදේශ ගතව ඇත්තේ එම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදීය.
දෙසැම්බර් මාසයේදී 73827ක්ද නොවැම්බර් මාසයේදී 55527 ක්ද මෙසේ විදේශගත වූහ.
මේ අතර මෙරටින් පිටව ගොස් ඇති විදේශිකයන් සංඛ්‍යාව දෙලක්ෂ හාර දහස් හැට හතකි.
මෙරටට එම වර්ෂයේදී පැමිණ ඇති මුළු විදේශිකයන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් හතරදහස් එකසිය හතළිස් හයකි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුන්ලක්ෂ නව දහසක් රටෙන් පිටවෙලා
Namal Tuesday, 27 December 2022 03:17 PM
නියමයි. මොලේ තියෙන එවුන් රටින් යවාගන්නයි අපිටත් ඔන. මෝඩයො ටික ඉතුරුවුනාම උන්ව රවට්ටල මම උන්ගෙ ඊලග ජනාදිපති වෙනවා.
බස් ඩ්‍රයිවර් Tuesday, 27 December 2022 03:53 PM
අනේ ඒ අයගෙන් කිහිප දෙනෙක් එංගලන්තයට ආවනම් මාසික පඩිය රු ලක්‍ෂ 10 ක් උපයා ගන්නට තිබ්බා සතියට පැය 40 'ඩබල් ඩෙකර්' බස් ඩ්‍රයිවර් කෙනෙක් හැටියට වැඩ කරලා..!
fairoos Tuesday, 27 December 2022 04:59 PM
ඉන්න හිටින්න රටක් හදන්න ආපු කෙනත් රටින් ගියා නේද?