
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කැඳවනු ලැබ සිටිති.
ඔවුන් මෙසේ කැඳවනු ලැබ ඇත්තේ ඒ අයගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහාය.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි මනෝරන්ජන් පෙරේරා, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය එන්,ඩී ගුණවර්ධන සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් පීඑච් රත්නායක පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කැඳවනු ලැබ සිටින නිලධාරීන්ය.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තානාපතිවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරු සිවුදෙනෙක් උසස් නිලතල කමිටුවට
sharm warn Tuesday, 09 August 2022 11:49 AM
උසස් නිලතල ගැන තීරණ ගන්න මෙයාලගේ සුදුසුකම් ටිකත් අපි දැන ගන්න කැමතියි.
Rexi Tuesday, 09 August 2022 01:40 PM
පත්වීම ලබාදිලා වැඩ කරනවිට සුදුසුකම් බලන්නේ? ඉතින් රටට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද?