IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තානාපති වාහනවලින් කෝටි 15 ක ගැහිල්ලක්


(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් මෙරට විදේශීය රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ අවලංගු කරන ලද  වාහන අංකවලින්  වෙනත් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කරමින්  කාලයක් තිස්සේ කරගෙන ගොස්  ඇති ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට ජාතික විගණන කාර්යාලය
සමත්වී ඇත.

මෙම වංචාව හේතුවෙන් රජයට රුපියල් කෝටි 15 කට ආසන්න බදු ආදායමක්  අහිමිව ඇතැයි  එම කාර්යාලය පවසයි.

මෙරට විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් රාජ්‍ය අනුග්‍රහය යටතේ තීරුබදු රහිතව නිෂ්කාශනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද ඇතැම් වාහනවලට  වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ඇතුළත්  කර වෙනත් පුද්ගලයන්ගේ නමට ලියා පදිංචි සහතික නිකුත් කිරීම මෙම ජාවාරම බව
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ ආකාරයට පසුගිය වර්ෂවලදී  ලියාපදිංචි කෙරුණු රාජ්‍ය තාන්ත්‍රිකයන් ගේ වාහන හයක් නැවත ප්‍රති ප්‍රති අපනයනය කරන අවස්ථාවන්හිදී ලියාපදිංචිය  අවලංගු කර මෙලෙස සාවද්‍ය ලෙස වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ඇතුළත්  කර වෙනත් පුද්ගලයන්ගේ නම් වලට  ලියාපදිංචි සහතික නිකුත් කර තිබූ බව විගණන විමර්ශනවලදී පෙනී ගොස් ඇත.



අදහස් (4)

තානාපති වාහනවලින් කෝටි 15 ක ගැහිල්ලක්

Nimal Sunday, 17 September 2023 06:20 PM

ඕක හොර ගුහාවක්...

:       0       12

පැරකුම් Monday, 18 September 2023 05:37 AM

ඔය සොයාගැනීම්වලින් ඇති වැඩේ මොකද්ද වැරැදි කළවුන්ට දඬුවමක්වත් වරද නිවරද කිරීමක්වත් නොවෙනබව කවුරුත් දන්නවා. මේ ගොල්ලා නිකං අපේ සල්ලි නාස්ති කරලා සැප ගන්නවා එච්චරයි…!

:       0       2

පැරකුම් Monday, 18 September 2023 05:43 AM

කරුණාකර අඩු වශයෙන් ඊමේල් එකවත් පහසුවෙන් ඇතුල් කරන්න හදලා දෙන්න. කරන්න බැරිනම් ඒ මන්දැයි කියලා මට ඊමේල් කරන්න...

:       0       0

Madushanka Tuesday, 19 September 2023 09:15 AM

ඕක විසුරුවා හරින්න ඕන. අලුතින් මුල ඉදන් පත් කරන්න ඕන කාර්යමණ්ඩලය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site