(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක දී ඉකුත් නත්තල් දින අලුයම පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට යතුරු පැදිය ලබා දුන් බව කියන පුද්ගලයකු අදාල යතුරු පැදිය ද සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකයේ උසස් නිළධාරියෙක් පැවසීය.
ලද ආරක්ෂිත කැමරා දර්ශන සහ අනෙකුත් සාක්ෂි මත සිදුකළ විමර්ශණයේදී හම්බන්තොට ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම උසස් නිළධාරීයා වැඩි දුරටත් පැවසීය.
මෙම වෙඩි තැබීමෙන් හංවැල්ල නිරිපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ.ඩී රොෂාන් ඉන්දික නොහොත් මන්නාරුෂාන් නැමැත්තා සහ ඔහුගේ සහයකයකු බව කියන කළුවක්ගල සුදු වැල්ල පදිංචිකරුවකු වන සුපුන් නිමේෂ් නමැත්තා ද ඝාතනයට ලක් විය.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තුන්නාන ද්විත්ව ඝාතනයට සහාය දැක් වූ අයකු අල්ලයි