බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දකුණු පළාතේ හා බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලටත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දැඩි උණුසුමක් දැනෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර මිනිස් සිරුරට දැනෙ උණුසුම හෙවත් ‘‘අවධානය‘‘ යොමු කළ යුතු මට්ටමට එම උණුසුම් තත්ත්වය අදත් පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ.
මෙම වැනි තත්ත්වයක් පවතිද්දී වැඩි වේලාවක් සිරුර නිරාවණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු ගත්තයක් ඇති විය හැකි අතර එය තවදුරටත් එම ක්‍රියාකාරකම්වල නිරත වුවහොත් ඒ තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු වේදනාව ඇති විය හැකිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තැනින් තැනට පොඩි වැස්සක්:රස්නෙත් වැඩි වේ