දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී වළාකුළු සහිත අහසක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත්, මුලතිව් සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව සබරගමුව සහ මධ්‍යම පළාත්වත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථෘවලට මිලි මීටර් 75ට පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd