බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යම පළාත්වල පස්වරු 2.00 පමණ පසු තින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

උතුරුමැද,ඌව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති වේ.