(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව තීන්දු ගත යුත්තේ ජනතා උවමනාවන් තේරුම්ගෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුව විකෘති තීන්දුවක් ගත්තොත් වන්නේ කුමක්දැයි තේරුම් ගත යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
මෙවැනි ක්‍රියා කොට රටේ අනාගතය යොමු කරන්න හදන්නේ කොයි තැනකට දැයි ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ප්‍රශ්න කළේය.
ජනක රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ කටයුත්තක වැරදිකරුවෙක් වෙලා තියෙනවා නම් තීන්දුවක් ගත්තාට ප්‍රශ්නයක් නැතැයි ද බාකිර් මාකර් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ ගහන්නේ නැතුව සිදු කරන ඔබ තුමාගේ කතා ඉතාමත් සාධාරණයි; තර්කානුකුලයි.
බාකිර් මහතාගේ තීරණය නිවැරදියි, ඔතනට යන්න පෙර ජනතාවගේ උවමනා එපාකම් ඉටුකරන්න යන හැම දෙසපලුවාම් ඔය පඩිපෙළ නැග්ගන්යින් පස්සේ ජනතාව අමතකයි. එතනින් එහාට ඔවුන්ට වාසියට ජරාවට, කප්පම් ලැබෙනව නම් ජනතාවට හෙන ගැහුවත් කමක් නැ.
ඔව්. ඔබගේ නිර්වචනය අගය කරනු ඇත