(ඩයනා උදයංගනී)
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව පළාත අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථින ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd