
(අංජුල මහික වීරරත්න)
කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය යහපත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. පවතින කාලගුණ තත්වය යටතේ ඕනෑම කෙනෙකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙන්න හැකි බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ "එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ" යනුවෙනි.
" තාත්තා රෝහල් ගත කළේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහායි.
වෛද්‍යවරුන් විසින් පෙරදී නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමට කටයුතු කරනවා.තාත්තගෙ සෞඛ්‍ය තත්වය යහපත්" යනුවෙන් ද නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නත්තරේ පිහිටයි....මහින්ද මහත්තයාට අපේ ආයුෂත් ලැබේවා......
එතුමාට දීර්ඝායු ලැබේවා ....
අයියෝ, මම හිතුවේ.... .... . මේ එන්ඩ ලෑස්තිවුනේ.
අපි හිතුවේ ආසියාවේ ආස්චර්ය පෙන්වයි කියලා? රටට කරපු විනාසෙට වින්දවළාම මැරෙන්ඩ සිද්ද වෙයි.
හොඳ නිව්ස් 4 ක් වෙනුවෙන් බලන් ඉන්නවා
කොහොමහරි සනීප සනීප කරගන්න. අනිවාර්යයෙන්ම තව ටික කාලයක් ඉන්න ඕන.
මොනවා ? කවුද තමුසෙගෙ තාත්තගේ තත්වය ඇහුවේ ? අපි ඇහුවේ නැහැ , මොකද මේ රටේ කවුරුත් දන්නවා තාත්තා බලු වෙලා ඉන්නේ කියලා.