
(අංජුල මහික වීරරත්න)
“මගේ පියා මහින්ද රාජපක්ෂ සියල්ල ආරම්භ වූ කාල්ටන් නිවසට නැවත පැමිණියා ”යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද එක්ස් සටහනක් තබමින් පවසයි.
“අද, මගේ පියා කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගොස් සියල්ල ආරම්භ වූ ස්ථානය වන තංගල්ලට නැවත පැමිණියේය. සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු වරප්රසාද වලින් හෝ මුදල් වලින් නොව ජනතාවගේ ආදරයෙන් බව මතක් කරන්නට කැමතියි" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා තැබූ "එක්ස්" සටහනේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් යන්නැතුව ඉඳලා0 එලෙව්වම කියනවා පටන් ගත්ත තැනට ආවලු. ඉතින් දිගටම ඉන්න තිබුණනේ. මේවාට අහුවෙන මිනිස්සු තාම ඉන්නවා.
නමුත් ඊළගට යායුතු තැන වැලිකඩ….
පැමිණියා නෙවෙයි එළෙව්වා...
තාත්තා මුලින්ම පටන් ගත්තේ බොරුවෙන්, රැවටිලෙන්, කපටිකමෙන්, තාත්තාගේ සහ පුතාගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රටම දන්නවා.
ලොකු දෙයක් , පටන් ගත්තු තැනින්ම අවසාන වෙලා යන එක...
“බව් බව්….!” මීට ටොමියා.
හරියට ග්රීස් ගහේ නැග්ගා වගේ නේද පුතේ...?
ගෙදර මැදමුලනේ, හිටියේ කොළඹ, ඡන්දේ ඉල්ලුවේ කුරුණෑගලින්, මොන අහිකුන්ටික පව්ලක්ද මේ?
තාත්තා ඔයතරම් ආදරේ නම් ජනතාවට. ඇයි. දෙවියනේ . රට වැටෙනකම් හොරකම් කෙරුවේ පුත්තු මෝඩ බව දන්න නිසා වෙන්න ඇති නේද. වාරු නැතිවෙනකොට පපුව පත්තු වෙනවා ඇති කරපු වන්චා ගොඩට. පැරදුන දවසෙ. නෙ එක්කන් යන්න තිබුනේ. තවත් බර ජනතාවට දෙන්නෙ නැතිව. එලවනකම් හිටියෙ. ලැජ්ජයි මුලු. ලෝකෙම දන්නවා ගොබ්බයන්ට වුන දේ. එලෙව්වෙ නැත්නම් යයිද පටන් ගත්තු තැනට. ඔතනම තමයි සේරමගෙ අවසානෙත්. කල්ල්ටන් එකේ බබෝ බාල්ක. නැත්ද. මම නිකම් ඇහුවේ. පාතාලයත් ව්මාරනව. ඉදිරියට ත් නඩු එලියට එන නිසා
කවුද දන්නේ නැහැ මුට මේ අරහෙම කියාපන් මෙහෙම කියාපන් කියලා මේ ගොන් කතා කියන්න උපදෙස් දෙන එකා.
පුතාල සහ සගයින් form කරන්න සහ රජයේ වියදමින් මහා සැප කන්දරාවක් විඳීමට ගොස් තාත්තාගේ ජනප්රියත්වය කෙලෙස ගත්තා. 2015 දී අයින් වූ අවස්ථාවේ ගෙදරටම වෙලා හිටියනං අද සියලුම දෙනා ඔහුට වඳින තත්වයේ පසු වනවා. නැවත වරක් දේශපාලනයට බැහැපු එක වැරදියි කියල අරගලය දිනවල පාර්ලිමේන්තුවේදී, චමල් රාජපක්ෂම ප්රකාශ කළා. හැබැයි 2019 දී තමන්ට බලය එන බව හැඟුනහම හැත්තෑ බුරුත්තම වටවෙලා සියලු දේ බෙදා ගැනීමට කටයුතු කළා
බලාගෙනයි...ජනතා ආදරය උච්චතම අවස්ථාවට ආව ගමන් කාල්ටන් නිවසින් නාවික හමුදා කඳවුරකට පදිංචිය වෙනස් කරන්න වේවි - අත් දුටුවයි, ප්රත්යක්ෂයි. ඒක නිසා ජනතා ආදරය පැත්තකින් තියලා ඉතුරු සොච්චම් කාලය විශ්රාම සුවයෙන් ඉන්න කියන්න
මොන්ටිසෝරි යන පොඩි එකෙක්ට හොරෙක් අදින්න කිව්වම ඇයි රතු පැට රෙදි කෑල්ලක් කරේ දාගත්ත සුදු ඇඳගත්තොත් අප්රසන්න මිනිස් රූපයක් අදින්නේ...
ඔහොම කරේ නැත්තම් යයි පටන් ගත්ත තැනට. අනේ මේ බයිලා නොගහ ඉන්නවද.
වටේ ගිහිල්ලා රටම කාපු එක ඔතනින්ම ඉවර වේවා කියල ප්රාර්ථනය කරමු.....
Siri පටන්ගත්තු කාලෙය් ධනවත්කමයි, අද ධනවත්කමයි අතර පරතරය කියන්න පුළුවන්ද?