
(වසන්ත චන්ද්‍රපාල)
කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධියෙන් පසු ඔහුගේ ගෙල කපාගෙන ඇතත් මේ වන විට රෝහල්ගතව සිටියි.

(වසන්ත චන්ද්‍රපාල)
කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධියෙන් පසු ඔහුගේ ගෙල කපාගෙන ඇතත් මේ වන විට රෝහල්ගතව සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාවෙ වෙන ඒවා තරම් මේවාට කවුරුවත්ම කතා වෙන්නේ නෑ.. මොකද මේ නිකන්ම නිකන් දුප්පත් මිනිස්සු...
පුදුම විදියට මිනිස්සු මැරෙන්නේ. හැමදාම ඔයවගේ දේවල්. මිනීමැරීම් වැඩිවෙලා මිනිස්සුන්ගේ මොළේ විකුර්ති වෙලා අව්රශ්මිය නිසා වෙන්න ඇති...!
වෙනසකට තියෙන්නේ දියවන්නාවේ කට්ටියට සහ ගෑවිච්ච සනුහරේ කාටවත් මෙවැනි දේවල් නොවෙන එක... හේතුව, රටේ බහුතරයකට තිබෙන ආර්ථිකමය සහ සමාජීය ගැටලු... රටේ බහුතරයක් මැතිවරණ මගින් හොරුන් සහ තක්කඩින් රටේ පාලන තන්ත්‍රයට නැවත-නැවතත්, දැන-දැනම පත්කර ගැනීම සහ ඔවුන් මගින් දූෂිතයින් රාජ්‍ය සේවයට ඇතුලත්වීම සහ දේශපාලන ඕනෑ-එපාකම් මත ඉහළ නිලතල වලට පත්වීම... මෙමගින් ඇතිව තිබෙන ආර්ථිකමය සහ සමාජීය ගැටළු හරහා ඇතිව තිබෙන අපේක්ෂා භංගත්වය මගින් ඒක පුද්ගල සහ සමූහ සිය දිවි හානිකර ගැනීම් ඉහළ ගොස් ඇත. දැන් මේ ටික නොතේරෙන, දේශපාලුවන්ට ගොට්ට අල්ලන අපතයින් ටිකක් ඕසේට ඩිස්ලයික් දායි. පාඨක ඔබ ගණන් කරලාම බලන්න...
අපරාධ රැල්ල ලංකාව පුරාම පැතිර ඇත. උතුර සහ නැගෙනහිර විශේෂිත වර්ධනයක් පෙනී යයි. ජනතාව, ඡන්ද කෑලි ලෙස පමණක්ම සලකන ආන්ඩුවට මේවාට හේතු සෙවීමට වුවමනාවක් නැත..